May 01, 2024

ශ්‍රීපාද වන්දනාවට මහ පිරිසක්

උදා වූ 2022 නව වසරේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි වීම සදහා සහ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබුණා.

මේ අතර නල්ලතන්නිය මාවුස්සාකැලේ සමන් දේවාලයේද 2022 වසරට සෙත් පතා අද (01) දින පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි විම සදහා ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සමන් දේවාලය වෙත ද පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 January 2022 19:46