May 17, 2024

ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

December 03, 2021

මහියංගනය, ඉංගිරිය, හෝමාගම ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලිය ඇණ හිට ඇති බව වාර්තා වෙනවා.

හොරණ, ඉංගිරිය, මහියංගනය, හෝමාගම කොළඹ සහ වත්තල ඇතුළු ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය ඇණ හිට තිබෙනවා.

බොහෝ දෙනාගේ දෛනික වැඩ කටයුතු අඩාල වීම හේතුවෙන් දැඩි අපහසුතාවය පත්ව සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 03 December 2021 11:42