සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වී තිබෙනවා.
ඔහු ඒ බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.