May 13, 2024

අගමැති මහින්දගේ දිස්ත්‍රික්කයෙත් පොහොර නැතුව ගොවියෝ පාරට බසී (PHOTOS)

මහ කන්නයට අවශ්‍ය පොහොර ටික තමන්ගේ ගොවිබිම් සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවින් අද(15) දින පෙරවරුවේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වුණා.

අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේ ප්‍රදේශයෙන් ආරම්භකරනලද විරෝධතාවය පසුව පාගමනින් තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ  අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණ එහිදී පැයක පමණ කාලයක් ගොවින් විරෝධතාවයේ නියලුනා.

(රාහුල් සමන්ත - හම්බන්තොට)

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 October 2021 22:54