May 12, 2024

අයවැයට දින නියම වෙයි - පාර්ලිමේන්තුවෙන් තීරණයක්

2022 වසර අදාළ අයවැය ලේඛනය එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගැන ඇත්තේ අද (07) දිනයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.

පුරා මාසයකට ආසන්න කාලයක් අයවැය විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර එහි තෙවන වර කියවීම සඳහා ඡන්දය විමසීම දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන මංගල අයවැය ද මෙය වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 16:54