May 19, 2024

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ නැවත කල් යයි - ඇමතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් වසංගතය සහ ගුරු වර්ජනය හේතුවෙන් අදාළ විභාග කල්දැමීමට සිදුවනු ඇති බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළිත් කල් දැමීමට සිදුවනු ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 14:32