April 30, 2024

පාස්කු ප්‍රහාරයේ නඩුව ඇරඹෙයි

මෙරට දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වූ 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (04) ප්‍රථම වරට විභාගයට ගැනුණා.

ඒ කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී.

මෙම නඩු විභාගය සඳහා අද විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද විභාගයට ගැනුණා.

අදාළ විත්තිකරුවන් සඳහා වන අධිචෝදනා පත්‍ර ද අද බාර දුන්නා.

පසුගිය අදාළ ප්‍රහාරයට සැකපිට බන්ධනාගාර ගතව සිටින විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමටද පසුගියදා කොළඹ මහාධිකරණයෙන් නියෝග කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 12:51

Related items