April 30, 2024

ලෝක නායකයින් ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක (PHOTOS)

September 23, 2021

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 76 වැනි මහ මණ්ඩල සැසිවාරය පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතව සිටිනවා.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා අගතියට පත්වූ පුද්ගලයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලායි මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ.

අමෙරිකාවේ නිව්යොර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධාතවය කළු වර්ණයෙන් සැරසුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

May be an image of 5 people, people standing and outdoors

May be an image of 7 people, people standing and outdoors

May be an image of 3 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 15:34

Related items