April 30, 2024

අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට වසර 2යි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ දී මිලේච්ඡ් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය එල්ල වී අදට වසර 2ක් සපිරෙයි.

මෙම ප්‍රහාරයෙන් එදින ආගමික වතාවත්වල නිරතව සිටි කිතුනු භක්තිතකයන් ඇතුළු 269 දෙනෙකුට ජීවිත අහිමි විය.

මෙම සිදුවීම අනුස්මරණය කෙරුණු වස් අද දිනයේ ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය මුලික කරගෙන ආගමික වතාවත් සහ අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබේ.

උදෑසන 8.45 එමෙන්ම රට පුරා විනාඩි 2ක නිශ්බ්දතාවයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)

Related items