May 19, 2024

සහල් මිල ගැන ගැසට් පිට ගැසට්! තවත් ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

September 30, 2021

මීට පෙර සහල් අලෙවි කිරීමේ උපරිම මිල පාලනය කිරීම සඳහා පනවා තිබූ ගැසට් පත්‍රය පසුගිය කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අහෝසි වීම සිදුවුණා.

ඊයේ (29) දිනයේ දී අදාළ උපරිම මිල සඳහන් වන ගැසට් පත්‍රය අහෝසි වූ අතර ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා.

රජයේ ගැසට් පත්‍රය අහෝසි වීමත් සමඟම පැවැති උපරිම මිල ඉවත් වූ අතර මෙරට සහල් මෝල් හිමියන් ඒ අනුව සහල් සඳහා නව මිල ගණන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එලෙස සහල් මෝල් හිමියන් විසින් මිල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මෙන්ම ජනතාව අතරද මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබුණා.

උපරිම මිල පාලනය කිරීමට අදාළ අහෝසි වූ ගැසට් පත්‍රය පිළිබඳව නිකුත් වූ ගැසට් පත්‍රය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 08:13