May 17, 2024

ගෝඨාභය ජනාධිපති කොමිසමට

හිටපු ආරක්ෂක  ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) උදෑසන බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

ඒ ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතා කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඔහු මේ වනවිට එම කොමිසම හමුවේ අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටන බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 May 2016 10:48