May 17, 2024

'මම හිරේ යන්න ලෑස්තියි' - ගෝඨා

February 07, 2016

LTTE ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හොරණ ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් අතරවාරයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ය.

රට වෙනුවෙන් සිරගත වීමට වුවත් තමන් ඕනෑම විටක සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Rate this item
(3 votes)