April 27, 2024

ඇමති නාමල් ඇතුළු පිරිසකට අභියචනා අධිකරණයෙන් නොතීසි

February 15, 2021

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්පුටු නිලධාරීන් හට අභියචනා අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා යන මහත්වරුන් විසින් අභියචනා අධිකරණය වෙත ගොනුකළ අභියචනාවක් විභාග කිරීම සඳහාය.ෙ

මෙහිදී ඉල්ලීම වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි ඡන්දය පැවැත්වෙන ආකාරය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධවයි‍ෙ

ලබන මාර්තු මස 15 වෙනිදාට පෙර මෙලෙස අභියචනා අධීකරණයේ පෙනී සිටින ලෙසද මෙහිදී දැනුම් දී තිබේ.

Rate this item
(1 Vote)