May 19, 2024

නවසීලන්තට ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර ප‍්‍රබල භූ කම්පනයක් සිදුවී ඇත. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 06ක් ලෙස සටහන් වී තිබේ. 
ආශ‍්‍රීත ප‍්‍රදේශවල තවදුරටත් පසු කම්පන ද ඇතිවිය හැකි බවට භූ විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබේ. මුලින් ඇතිවු භූ කම්පනය නිසා සිදුවු හානිය කුමක් දැයි තවමත් නිල වශයෙන් ප‍්‍රකාශ වී නොමැත.
Rate this item
(0 votes)