May 19, 2024

ඉස්ලාමීයකරණයට විරෝධය පළ කරමින් ජර්මනිය පුරා උද්ඝෝෂණ

ඉස්ලාමීයකරණයට විරෝධය පළ කරමින් සහ සහාය පළ කරමින් ජර්මනිය පුරා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. බී බී සී ලෝක සේවය පවසන්නේ යුරෝපීය රටවල මේ වනවිට ඉස්ලාමීයකරණය වේගවත් වී ඇති බවයි. ඊට එරෙහිව නීති සම්පාදනය කළ යුතු බව විරෝධතාකරුවන් පවසනවා. කෙසේවෙතත් ඉස්ලාමීයකරණයට සහාය දක්වන පිිරිස් පවසන්නේ තමන් කැමති ආගමක් ඇදහීමට  ඕනෑම කෙනෙකුට නිදහස තිබිය යුතු බවයි.

Rate this item
(0 votes)