May 19, 2024

සල්ලි නිසා 35 ක්‌ මරුමුවට

චීනයේ ශැංහයි නුවර ගොඩනැඟිල්ලකින් විසි කළ ව්‍යාජ මුදල් නෝට්‌ටු අහුලා ගැනීමට විශාල පිරිසක්‌ දැරූ උත්සාහයේදී 35 ක්‌ මරුමුවට පත් වී ඇත.
තවත් 42 ක්‌ තුවාල ලබා තිබේ. අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මෙම ගොඩනැඟිල්ලේ සිට ව්‍යාජ මුදල් නෝට්‌ටු බිමට දැමීමට ක්‍රියා කර ඇත.
 
මෙම පිරිස මියගොස්‌ ඇත්තේ අධික තදබදය නිසා පෑගී බව පොලිසිය කියයි.
 
Rate this item
(0 votes)