May 18, 2024

මහ බ්‍රිතාන්‍ය හිමෙන් වැසේ

December 27, 2014
 
අධික හිම පතනය හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. එංගලන්තයේ මධ්‍යම සහ උතුරු යන ප‍්‍රදේශවලට මෙන්ම ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයට ද හිම පතනය අධීක හිම පතනයක් සිදුවි ඇත . මේ හේතුවෙන් ගුවන් ගමන් ඇතුළු ප‍්‍රවාහන සේවාවට ද බාධා එල්ල වු බවද වාර්තා වේ.
 
බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් ගුවන් තොටුපොළේ කටයුතු ද අඩාල වුණේ ගුවන් පතයට හිම පතිත වීම හේතුවෙන්. ඉදිරියේදී ද තවදුරටත් හිම පතනය සිදුවිය හැකි බවටයි එරට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර ඇත්තේ. ඇතැම් ප‍්‍රදේශවල මාර්ගවල තවදුරටත් හිම තට්ටු පවතින බවයි නවතම විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
Rate this item
(0 votes)