May 18, 2024

ස්පාඤ්ඤ අගමැතිගේ නත්තල් පණිවුඩයේ දූෂණ හා වංචා දෝෂ දර්ශනයට

December 26, 2014
 
ස්පාඤ්ඤයේ අභිනවයෙන් පත්වූ 6 වැනි ෆිලිපේ රජු සිය අභිෂේකයෙන් පසු පවත්වන ප්‍රථම නත්තල් දින පණිවුඩයේදී රට පුරා සිදුවන දූෂණ හා වංචා දැඩි දෝෂදර්ශනයට ලක්කොට තිබේ.
 
රජුගේ සොහොයුරිය බදු මුදල් වංචාවකට හසුව සිටින අතර, ඔහුගේ කතාව තුළ ඇය වෙතද චෝදනා එල්ල වන බව කියයි.
 
ක්‍රිස්ටිනා කුමරිය හා ඔහුගේ ස්වාමියා වන ඉනාකි උර්ඩන්ගාර්නි රජයේ අරමුදල් යූරෝ මිලියන ගණනින් වංචා කරන ලදැයි චෝදනාවට ලක්ව සිටිති.
 
ක්‍රිස්ටිනා කුමරියට එරෙහි චෝදනා සොයා බැලීම 2010 දී ආරම්භ වූ අතර, සිය පියා වූ ජුආන් කාලෝස් රජුට රජකම අත්හැරීමට එම සිදුවීම බරපතල විය.
 
Rate this item
(0 votes)