මේ වනවිට ඔහු 79 වැනි වියේ පසුවෙයි.
ඔහු ව පිළිගැනීම සඳහා සිටි සෙබළු දෙදෙනෙක් විගස ඔහු ඔසවා තෑබු බවත් රුඩ් ලුබ්බෙර්ස්ට කිසිදු අනතුරක් නොවූ බවත් සන්දියෝගෝ මාධ්‍ය සඳහන් කරයි.
චිලි ජනාධිපතිනි මිශෙල් බෙක්ලෙට්ගේ ආරාධනයෙන් සන්දියාගෝ නුවරට පැමිණි ඕලන්දයේ හිටපු අග්‍රාමාත්‍ය රෑඩ් ලුබ්බෙර්ස් මහතා පිළිගැනිමේ රතු පලස මත ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඔහු 79 වැනි වියේ පසුවෙයි.
ඔහු ව පිළිගැනීම සඳහා සිටි සෙබළු දෙදෙනෙක් විගස ඔහු ඔසවා තෑබු බවත් රුඩ් ලුබ්බෙර්ස්ට කිසිදු අනතුරක් නොවූ බවත් සන්දියෝගෝ මාධ්‍ය සඳහන් කරයි.