May 04, 2024

ලොවම අක්‍රමණය කිරිමට එබෝලා සැරසේ- එක්‌සත් ජාතීන්ගේ සංවිධානය

December 03, 2014
ඒබෝලා රෝගය ලොව පුරා පැතිරීමේ දැඩි අවදානමක්‌ පවතින බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අනතුරු අඟවා තිබේ.
මේ වන විට 7000 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇතැයි එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ටෝනි බ්‍රන්බරි පැවසීය.
 
එබෝලා රෝගය වැඩි වශයෙන් පැතිර ඇත්තේ සියරාලියොන් රාජ්‍යයේ බවද හෙළි වී ඇත.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 09:36