May 03, 2024

චීන රජයට හොංකොං හි නැවතත් විරෝධතා

December 01, 2014
චීන  රජයට එරෙහිව හොංකොං හි නැවතත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.ඉදිරියෙදි පැවැත්විමට නියමිත මැතිවරණයකට චීනය බලපෑම් කරන බවටයි විරෝධතිකරුවන් චෝදනා කරන්නේ.
ඔවුන්ට චීන පොලීසිය පහරදීමත් සමඟ හොංකොං හි ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කර ඇත. 
හොංකොං හි මෙවැනි ගැටුම් දැනට මාස දෙකක පමණ කාලයක සිට අඛණ්ඩව සිදුවෙනවා. 
 
Rate this item
(0 votes)