May 03, 2024

2014 මිහිකත රූ රැජින පිලිපීනයෙන්

December 01, 2014
2014 වසරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් ඇත.
රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරඟයට ඉදිරිපත්ව සිටියේය. 
 
ඒ අනුව මෙවර මිහිකත රූ රැජින සම්මානය ජැම හැරල් විසින් දිනාගත් අතර ඇයට හිමි සම්මානය 2013 වසරේ මිහිකත රූ රැජින සම්මානයෙන් පිදුම් ලැබු ඇලිස් හෙන්රිච් විසින් ලබාදෙනු ලැබුණි. 
මෙවර සම්මාන උළෙලේ දෙවන ස්ථානය අමෙරිකාවේ ඇන්ඩ්‍රියා හියු විසින් දිනාගත්තේය.
Rate this item
(0 votes)