May 03, 2024

පුත්‍රයා මැරු කෝපයට 25ක් ඝාතනය කළ මවක්

November 28, 2014
සිය පුත්‍රයා මරා දැමීම නිසා කෝපයට පත් ඇෆගන් මවක්‌ සිය දියණියන් දෙදෙනා සමග එක්‌ වී තාලිබාන් ත්‍රස්‌තයන්ට ප්‍රහාරයක්‌ එල්ල කර විසිපස්‌ දෙනෙක්‌ මරා දමා ඇත.
 
රේසා ගල් නමැති මේ කාන්තාව පැය ගණනක්‌ තිස්‌සේ තාලිබාන් ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කර තිබේ. ඇෆගනිස්ථාන් පාරා ප්‍රාන්තයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කැරන්නේ. 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 16:38