May 05, 2024

අගමැති බිරියගේ ගමන් බස් එකෙන්

November 26, 2014
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිය බස්‌රියෙන් යද්දී ඇගේ ආරක්‍ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.
 
මේ බව මෝදිගේ බිරිය වූ ජශෝබාදෙන් විසින්ම හෙළි කර තිබේ. තමාට සපයා ඇති ආරක්‍ෂාව ගැන සෑහීමකට පත් වන්නේ නැතැයිද ඇය ප්‍රකාශ කර ඇත. 
 
මෙම ආරක්‍ෂක රැකවරණය සම්බන්ධව ඇය ටෙහෙයානා පොලිසියට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබේ.
 
තමාට සපයා ඇති ආරක්‍ෂකයන් කෙරේ ඇය බියක්‌ දක්‌වා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
Rate this item
(0 votes)