May 05, 2024

ඇමරිකානු ආරක්‍ෂක ලේකම් චක්‌ ගේගල් ඉවත් කරයි

November 26, 2014
අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්‍ෂක ලේකම් චක්‌ ගේගල් ඉවත් කර ඇත.
 
ගේගල් ඉල්ලා අස්‌ වූ බව ජනාධිපති බරක්‌ ඔබාමා ප්‍රකාශ කර තිබේ.
 
ගේගල් වෙනුවට හිටපු සහකාර ලේකම්වරියක්‌ වූ මිචෙලි ප්ලෝකොයි පත් කිරීමට නියමිතය.
 
ධවල මන්දිර ආරංචි මාර්ග පැවසූවේ බරක්‌ ඔබාමාගේ බලපෑම් නිසා ගේගල් ඉල්ලා අස්‌ වු බවයි.
Rate this item
(0 votes)