May 05, 2024

ෂෙබාබ් ත්‍රස්‌තවාදීන් බස්‌ මගීන් 28 ක්‌ ඝාතනය කරයි

November 25, 2014
ෂෙබාබ් ත්‍රස්‌තවාදීහු කෙන්යාවේ බස්‌ මගීන් 28 ක්‌ ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්‌ වී ඇත්තේ මුස්‌ලිම් නොවන පිරිසකි. නයිරෝබි නුවර සිට මන්ධාරා නගරය බලා ධාවනය වූ මෙම බස්‌රියේ සිටි මගීන්ගේ හිස්‌වලට වෙඩි තබා ඇත. පොලිසිය විසින් ටොම්මායා නගරයේ මුස්‌ලිම් දේවස්‌ථාන විමර්ශනය කිරීම නිසා ඊට පලිගැනීමක්‌ ලෙස මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 
 
Rate this item
(0 votes)