May 05, 2024

යුරෝපා සංගමයේ දූෂණ හෙළි කළ නීති නිලධාරිනිය ඉවතට

November 25, 2014
යුරෝපා සංගමයේ නිලධාරීන්ගේ දූෂණ ක්‍රියා හෙළි කිරීමට ක්‍රියා කළ මාරියා බේමින් නමැති නීති නිලධාරිනියගේ සේවය අත්හිටුවා ඇත. ඇයව යුරෝපා සංගමයේ මූලස්‌ථානයෙන් ඉවත් කර ඇත.
කොසවෝ රාජ්‍යයට අදාළ නීති කටයුතු අංශයේ දූෂණ ක්‍රියා රැසක්‌ සිදු වී ඇතැයි ඇය පැමිණිලි කර තිබේ. 
දූෂණ ක්‍රියා හෙළි කිරීම නිසා තමාට තර්ජන පවා එල්ල වී තිබූ බවද ඇය හෙළි කළාය.
 
Rate this item
(0 votes)