May 05, 2024

මෝදිගෙන් ජනරජ දිනයට ඔබාමාට ඇරයුම්

November 24, 2014
ලබන ජනවාරියේ පැවැත්වෙන ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන්නැයි අමරිකාවෙන් ජනපති බැරක් ඔබාමාට ඉන්දීය අගමැති නාරේන්ද්‍ර මෝදි ඇරයුම් කර ඇත්තේ ට්ව්ටර් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේය.
ඒ අනුව සිය ධුර කාලය තුළදී තෙවරක් ඉන්දීයාවට පැමිණෙන පළමු ඇමරිකන් ජනාධිපතිවරයා වනු ඇත්තේ ද මොහුය. ඉන්දීය ජනරජ දිනය පැවැත්වෙනු ඇත්තේ ජනවාරි 26 වැනිදාය.
Rate this item
(0 votes)