May 05, 2024

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

November 24, 2014
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ වොලිබොල් තරගාවලියක් අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එරට පකිටාකා ප්‍රාන්තයේ, යාහ්යුකාලී දිස්ත්‍රික්කයේ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, වොලිබෝල් තරගය නැරඹීම සඳහා විශාල ජනතාවක් රැස්ව සිටියදී බෝම්බකරු ඊට පැන තිබේ මෙම ප්‍රහාරය සිදු වී ඇත.
 
එමෙන්ම, බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ලයන් 50ක් පමණ තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
 
Rate this item
(0 votes)