May 03, 2024

ෂූමාකර් මොලයේ ආබාධයක

November 22, 2014
ප්‍රකට මෝටර් රථ රියදුරකු වූ මයිකල් ෂූමාකර් ආබාධිත තත්ත්වයට පත් වී ඇති බව වාර්තා වේ . ඔහුට කතා කිරීමටද නොහැකි බවට හිටපු මෝටර් රථ ධාවන ශූරයතු වන පිලිපේ ස්‌ට්‍රෙයිප් ප්‍රකාශ කර තිබේ.
පසුගිය දෙසැම්බර් මස සිට මයිකල් ෂූමාකර් මොලයේ ආබාධයකට ලක්‌ වී ඇත. ඔහු ස්‌විට්‌සර්ලන්තයේ පිහිටි සිය නිවසේ මේ වන විට ජීවත් වේ.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 22 November 2014 09:51