May 02, 2024

රූ රැජින ඝාතනය කළ සහසිකයා කොටුවේ

November 22, 2014
හොන්ඩුරාස්‌ රෑ රැජින මාරියෝ ජුසේ අල්වරාඩෝ සහ ඇගේ සොයුරිය වෙඩි තබා මැරු සහසිකයා මේ වන විට පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. මොහු මරියා ජෝසෙගේ සොයුරියගේ පෙම්වතා බවද තහවුරු වී ඇත.
 
හොන්ඩුරාස්‌ රූ රැජින මෙ සතියේ ලෝක රූ රැජින තරගයට යැම සඳහා සූදානම් වූ අවස්‌ථාවේදී පැහැර ගෙන ගොස්‌ ඇත. මෙම ඝාතන දෙකට සහාය වූ තවත් තිදෙනකු පොලිස්‌ අත්අඩංගුට ගෙන තිබේ. මාරියගේ සහ සෙයුරියගේ සිරුරු ගං ඉවුරක වළ දමා තිබියදී හමුවිය. 
 
මෙම ඝාතනය සිදු කළ ප්ලුටාකෝ රුයිස්‌ පාපොච්චාරණයක්‌ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි. 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 22 November 2014 09:52