May 03, 2024

කිම් ජොන් ජාත්‍යන්තර යුද අධිකරණයට

November 20, 2014
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත යොමු කිරීම සඳහා ජන්දය විමසීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.
 
ඊට අදාළ යෝජනාවට රටවල් 50 ක්‌ එකඟ වී තිබේ. යුරෝපා සංගමය මෙම යෝජනාව කෙටුම්පත් කර ඇති අතර ජපානය ද ඊට එකඟ වී ඇති බව වාර්තා වේ.
 
විශ්‍රාමික ඔස්‌ට්‍රේලියානු විනිසුරු මයිකල් නර්බි එකී යෝජනාව කෙටුම්පත් කර තිබේ. යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් කිම් ජොන් අන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 12:44