May 06, 2024

බ්‍රිතාන්‍ය පොලිසියයෙත් හොර වැඩ මාට්ටු

November 19, 2014
බ්‍රිතාන්‍ය තුළ වසරකට සිදුවන අපරාධකාරී ක්‍රියා 800,000 ක්‌ පොලිස්‌ පොත්වල සටහන් වන්නේ නැතැයි මේ වන විට අනාවරණය වී ඇත.මේ අතර ස්‌ත්‍රී අතවර කිරීම් 200 ක්‌ ද වේ.
 
බ්‍රිතාන්‍ය පොලිසිය සම්බන්ධව කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ සෑම අපරාධ පහකින්ම එකක්‌ පොලිස්‌ පොත්වල සටහන් නොවන බවයි.
 
Rate this item
(0 votes)