May 06, 2024

රූ රැජිනක් අතුරුදන්

November 19, 2014
ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට නියමිතව සිටි හොන්ඩුරාස්‌ රූ රැජින වූ මාරියා ජෝසේ සහ ඇගේ සොහොයුරිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. 
 
අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් එක්‌ අයෙක්‌ ඇගේ ආරක්‍ෂක නිලධාරියා ද වේ.මාරියා ජෝසේ සහ ඇගේ සොයුරිය මෝටර් රියකට ගොඩවන අයුරු තමා දුටු බවට එක්‌ කාන්තාවක්‌ පොලිසියට ප්‍රකාශ කර ඇත.
 
පසුගිය අප්‍රේල් මස පැවැති හොන්ඩුරාස්‌ රූ රැජින තරගයේදී තරගකාරියන් 18 ක්‌ පරදවමින් මාරියා ජෝසේ ජය ලැබුවාය.
 
Rate this item
(0 votes)