April 28, 2024

අභ්‍යවකාශයට යෑවූ පිහිලේ යානයේ පරිගණක දෝෂයක්‌

November 14, 2014
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය උඩු ගුවනට යෑවූ පිහිලේ නැමැති යානාව වල්ගා තරුවක්‌ වෙත ගොඩබැස ඇතත් එහි පරිගණක දෝෂයක්‌ නිසා දුෂ්කරතා මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පෘතුවියේ සිට සැතපුම් මිලියන 300 ක්‌ ඈත පිහිටි වල්ගාතරුව වෙත යැම සඳහා රොසෙමා නැමැති මව්යානාවට වසර 10 ක්‌ ගත වි ඇත.
 
මෙම මව්යානයේ සිට පිහිලේ යානාව වල්ගා තරුවට ගොඩ බැස ඇත.
 
 
මෙකී වල්ගා තරුව 67 පී යනුවෙන් හඳුන්වා තිබේ. මෙම වල්ගා තරුව වෙත යාමේ මෙහෙයුමට ඩොලර් බිලියන 1.8 ක්‌ වැය වී ඇත. මෙකී වල්ගා තරුවේ ජලය ඇතැයි විද්‍යාඥයෝ සැක කරති.
 
Rate this item
(0 votes)