April 28, 2024

ජයලලිතාගේ ඡායාරූපත් තහනම්

November 14, 2014

තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ඡායාරූප කොයිම්බටෝර් ශාලාවේ තවදුරටත් තිබීම සම්බන්ධව කරුණානිධිගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහ ජයලලිතාට හිතවත් මන්ත්‍රීවරු අතර ගැටුමක්‌ ඇති වී ඇති බවට වාර්තා වේ.


මෙම ගැටුමේදී ජයලලිතාට පක්‍ෂ මන්ත්‍රීවරියක්‌ සිය අත්බෑගයෙන් ඩී. එම්. කේ. මන්ත්‍රීවරුන්ට දමා ගසා ඇත.
කොයිම්බටෝර් ශාලාවේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඡායාරූපද එල්ලිය යුතු යෑයි ඩී. එම්. කේ. මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.

පසුව පොලිසිය මැදිහත් වී ඩී. එම්. කේ. මන්ත්‍රීවරුන්ව ශාලාවෙන් ඉවත් කර ඇත.
 

Rate this item
(0 votes)