April 27, 2024

කොකේන් සමඟ නෙදර්ලන්තයින් සිවිදෙනෙකු අත්අඩංගුවට

November 13, 2014
ස්‌ටර්ලින් පවුම් මිලියන 16 ක්‌ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්‌ සබ්මැරීනයකින් ස්‌කොට්‌ලන්තයට ගෙන ආ නෙදර්ලන්ත ජාතිකයන් සිව්දෙනෙක්‌ අත්අඩංගුවට  පත්ව තිබේ.
 
අධි තාක්‍ෂණික කිමිදුම් උපාංග ද භාවිත කරමින් මොවුන් එකී මත්ද්‍රව්‍ය තොගය ගෙනැවිත් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වේ.
 
ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයේ එන ක්‍රියාදාමයනට සමානව මොවුන් මත්ද්‍රව්‍ය තොගය කොලම්බියාවේ සිට ස්‌කොට්‌ලන්තයට ගෙන ඒමේ සැලැස්‌ම සකස්‌ කර තිබි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
Rate this item
(0 votes)