April 28, 2024

බටහිර බෙංගාලයේ ක්‍රීඩා ඇමැති මුදල් වංචා චෝදනා

November 13, 2014
ක්‍රිකට්‌ හා පාපන්දු තරග පැවැත්වීමේදී සිදු වූ රුපියල් මිලියන ගණනක වංචනික ක්‍රියා සම්බන්ධයෙන් බටහිර බෙංගාලයේ ක්‍රීඩා ඇමැති මදන් මිත්‍රාට යන කොල්කාටා පොලිස්‌පති සුරාජිත් කාර්ට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
 
මොවුන් එකී තරග පැවැත්වීමේ කොන්ත්‍රාත්තු ලබාදී ඇත්තේ සර්දාහා නැමැති සමාගමට යෑයි හෙළි වී ඇත.
 
සර්දාහා සමාගමේ ප්‍රධානියෙක්‌ රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු තමා මිල අධික පෙරාරි මෝටර් රියක්‌ ක්‍රීඩා ඇමැතිගේ පුත්‍රයාට ලබාදුන් බවද වැඩි දුරටත් හෙළි වී ඇත.
 
Rate this item
(0 votes)