මගීන් 304 ක් මිය යැම සම්බන්ධයෙන් දකුණු කොරියානු මගී යාත්‍රාවක කපිතාන්වරයාට සියෝල් අධිකරණය වසර 36 ක සිර දඬුවමක් නියම කර ඇත.
සීවොල් නැමැති මෙම මගී යාත්‍රාවේ කපිතාන් ලී ජුන් සියොක් නැමැත්තාට මෙලෙස දඬුවම නියම වි ඇත.
නොසැළකිලිමත් කමින් මගී යාත්‍රාව පැදවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වි ඇත. BBC