May 10, 2024

වඳ සැත්කමක් නිසා 8ක් එළොව ගිහින්

November 12, 2014
මධ්‍යම ඉන්දියාවේ සෞඛ්‍ය කඳවුරකදී වඳ සැත්කමකට භාජනය කරන ලද කාන්තාවන් අට දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
අසාධ්‍ය තත්වයේ පසු වෙන සැත්කමකට භාජනය කරන ලද තවත් කාන්තාවන් පනස් තුන් දෙනකු රෝහල් ගත කෙරිණ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හතර දෙනකුගේ වැඩ අත්හිටුවා තිබේන බව ද ක් වෛද්‍යවරයෙක් පසු ගිය වසරේදී වඳ සැත්කම් පනස් දහසක් සිදු කර ඇති අතර ඒ සඳහා ඔහුට ආණ්ඩුවෙන් සම්මානයක් පිරිනමා ඇත.
BBC 
Rate this item
(0 votes)