May 10, 2024

නයිජිරියාවේ පාසලක බෝම්බ පිපිරිමෙන් සිසුන් 50 මරුට

November 12, 2014
නයිජිරියාවේ පාසලකට ඇතුළු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමක්‌ නිසා සිසුන් 50 ක්‌ මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.
 
මෙම බෝම්බකරු පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් ශාලාවට පැමිණ තිබේන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
 
මෙම සිද්ධියෙන් පාසල් සිසුන් 79 ක්‌ බරපතල තුවාල ලබා ඇත.
 
බොකෝ හාරම් ත්‍රස්‌ත සංවිධානයේ නායකයා නයිජිරියා රජය සමග සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්‍ෂේප කර පැය 24 කට පසු මෙම බෝම්බ පිපිරීම සිදු වී තිබේ.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 November 2014 13:24