May 10, 2024

හවායි දූපතේ පහෝවා ගිනිකන්දකින් යටවන හැටි ( වීඩියෝ)

හවායි දූපත්වලට අයත් විශාලතම දිවයින වන පහෝවා දිවයිනේ ගිනිකන්දක් පිපිරී ලාවා ගලා ඒම හේතුවෙන් එහි නිවෙස්වලට හානි සිදුවී ඇති බව වාර්තා වේ.


ඊයේ සන්ධ්‍යාවේ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, ලාවා ගලා ඒම වැළැක්වීමට ගනු ලැබූ පියවර සාර්ථක වී නොමැත.
 ගිනිකඳුවලින් නික්මෙන සෙන්ටිගේ‍්‍රඞ් අංශක දහසක උෂ්ණත්වයකින් යුත් ලාවා පතිත වන  ඕනෑම ස්ථානයක් විනාශ වන බව සදහන් වේ


දශකයකට පමණ පෙර බෝම්බ දමා හවායි දූපත්වල ලාවා ගලනය වැළැක්වීමට ඇමරිකාව උත්සාහ කළ අතර එහෙත් එහිදී සිදුවී ඇත්තේ බෝම්බ ආවාට ද ලාවා වලින් පිරී යාම පමණකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 November 2014 16:57