May 10, 2024

කාන්තාවක් නිරුවතින් බූරුවක් උඩ සිටින හැටි මෙන්න

November 11, 2014

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ගැමි කාන්තාවකට දඬුවමක් වශයෙන් අඩනිරුවතින් බූරුවකු පිට නැග ගමන් කරන මෙන් ගම් සභාව නියෝග කර ඇත.
ඒ අනුව දඬුවමට යටත් කළ හතළිස් පස් වියැති කාන්තාවට බූරුවකු පිට නැග අඩනිරුවතින් පැයක කාලයක් ගමන් කිරීමට සිදු වි ඇත.
තම ඥාති පුත්‍රයා ඝාතනය කළ බවටය නිල නොවන  වශයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකර ඥාතීන් ඉහත කී පුද්ගලයාගේ සිරුරු ආදාහනය කර තිබේ.
ඉන්දියාවේ පන්චායත් නමින් හඳුන්වන ගම් සභාව මගින් නියම කළ ඉහත කී දඬුවම සම්පුර්ණයෙන් නීති විරෝධී බව රාජස්ථාන ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ බලධාරියකු  පැවසුවේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 November 2014 13:57