May 10, 2024

බහමාස් දූපතේ ගුවන් යානයක් කඩා වැටේ

November 10, 2014
 කැරිබියානු දුපත් වලට අයත් බහමාස් දූපතේදී ගුවන් යානයක් කඩා වැටි ප9 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.ඊයේ පස්වරුවේ ගුවන් යානය ගොඩබැස්සිමට යැමේදි මෙම අනතුර සිදුව ඇති බවයි වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා වේ. බහමාස් දූපතේ ප‍්‍රසිද්ධ දේවගැතිවරයෙකු ද මියගිය අය  අතර වේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 November 2014 13:06