May 10, 2024

අගමැති නරේන්ද්‍ර මෝදි කැබිනට් මණ්ඩල සංශෝදනය කරයි

November 10, 2014
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය පළමු කැබිනට් මණ්ඩල සංශෝදනය ඊයේ (9) සිදුකළ අතර නව ඇමතිවරු විසි දෙනෙකු ඉන්දීය ජනපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන්හි දි දිවුරුම් දුන්හ .
 
ඒ අනුව ඉන්දිය රජයේ ඇමති මණ්ඩලය 45 දක්වා ඉහල ගියේය.කැබිනට් මණ්ඩල ඇමතිවරුන් 23ක් සහ රාජ්‍ය ඇමතිවරු 22ක් ඊට අයත් වෙති.
 
මෝදි සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනු ලැබුවේ බලයට පැමිණ මාස 5ක් ගතවු විටය.
Rate this item
(0 votes)
Last modified on Monday, 10 November 2014 15:27