May 10, 2024

කැටලෝනියා ප‍්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන් වෙයි ද ?

November 10, 2014

කැටලෝනියා ප‍්‍රාන්තය, ස්පාඤ්ඤයෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙන ඓතිහාසික ජනමත විචාරණය මේ වනවිට අවසන්වී ඇති බව වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කළේ නිල නොවන ප‍්‍රතිපල අනුව 80% කට වැඩි ප‍්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා සහය පළ කර තිබේන බවයි.  

මැතිවරණය ඊයේ දිනයේදී පැවැත්වුණු අතර අදාළ ජනමත විචාරණයට පක්ෂව සහ විපක්ෂව රට පුරා දැවැන්ත රැළි පසුගිය දිනවල සංවිධාන කර තිබුණි. ජනමත විචාරනයෙන් කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වුවහොත් බාසිලෝනා නුවර ද ස්පාඤ්ඤයට අහිමිවනු ඇත.

Rate this item
(0 votes)