May 06, 2024

මිසයිල ප්‍රහාරයට ලක්‌ වූ මැලේසියානු යානාවේ මළ සිරුරු රැසක් හමු වී නොමැත

November 08, 2014
යුක්‌රේන් අහසේදී මිසයිල ප්‍රහාරයට ලක්‌ වූ මැලේසියානු යානාවේ මගීන් රැසකගේ සිරුරු පවතින යුද්ධය නිසා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි නෙදර්ලන්ත අගමැතිවරයා පවසා තිබේ. 
 
මෙම යානාවේ මගීහු 298 ක්‌ ගමන් කර ඇත. මේ නිසා පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් ලවා මළසිරුරු එකතුකර ගැනීමට උත්සාහ කරන බව නෙදර්ලන්ත රජය කියා සිටීනවා. යුක්‌රේනයේ පවතින අයහපත් තත්ත්වය නිසා මළ සිරුරු කොටස්‌ සෙවීම දුෂ්කර වී ඇතැයි නෙදර්ලන්ත අගමැති මාර්කි රුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
Rate this item
(0 votes)