May 06, 2024

විසාකාපට්‌ටම් වරායේ නාවික යාත්‍රාවක්‌ ගිලී නාවිකයෙක් මරුට

November 08, 2014
ඉන්දියාවේ විසාකාපට්‌ටම් වරායේ නවතා තිබූ නාවික යාත්‍රාවක්‌ ගිලීයාම නිසා එක්‌ නාවිකයකු මියගොස්‌ සිව් දෙනෙක්‌ අතුරුදන් වී ඇත. වසර 41 ක්‌ පැරණි මෙම නැව ගිලීගියේ කෙසේද යන්න ගැන මෙතෙක්‌ හෙළි වී නොමැත. 
 
එය ගිලීයන අවස්‌ථාවේ නැවියන් 28 ක්‌ එහි සිටි බව නිලධාරීහු පවසති.
 
ටී. ආර්. වී. නමින් හඳුන්වන මෙම නැවේ සිටි අයගෙන් 23 ක්‌ බේරාගෙන ඇත.
 
 
Rate this item
(0 votes)