May 06, 2024

බල්ලන්ට පාර තහනම්

November 08, 2014
යෝජිත නව නීතිරීති යටතේ සුනඛයකු මහ මග ප්‍රසිද්ධියේ ගෙන ගිය හොත් කස පහර 74 ක දඬුවමක්‌ හිමිවන බව ඉරාන රජය නිවේදනක් නිකුත් කර ඇත.
 
සුනඛයන් දැකීම ඉස්‌ලාමිය සංස්‌කෘතියට හානියක්‌ බවද ඉරාන බලධාරීහු සඳහන් කර ඇත. ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 32 ක්‌ මෙම සුනඛ නීතිරීති පනත ඉදිරිපත් කර තිබේ.
 
මෙම නීතිරීති කඩකරන අයවලුන් අත්අඩංගුවට ගනු ලබන අතර රියාල් මිලියන 100 ක දඩයක්‌ද නියම කෙරේ.
 
Rate this item
(0 votes)