May 06, 2024

ඔබාමාගෙන් ඇමරිකානු කොන්ග්‍රස් සභාවට තර්ජන

November 07, 2014
ඇමරිකානු කොන්ග්‍රසයේ බලය රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ට හිමිවීම නිසා කෝපයට පත් ජනාධිපති ඔබාමා තමා නිෂේධ හා විධායක බලතල භාවිත කරන බවට තර්ජනය කර තිබේ. 
"කොන්ග්‍රසය පනත් කීපයක්‌ සම්මත කළා" මම අනුමත කරන්නේ නැහැ" යෑයි ඔබාමා කියා සිටියේය.
 
කොන්ග්‍රසය අකැමැති ක්‍රියාමාර්ග ගැනීමට තමා තීරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පළ කළේය. 
 
ඔබාමාගේ මේ තර්ජනයෙන් ඔහු පරාජිතයකු බවට පත්වී ඇතැයි ඇමරිකානු මාධ්‍ය කියා සිටීනවා.
 
ජනාධිපති ඔබාමා පනත් දෙකකට සිය අනුමැතිය දීම ප්‍රතික්‍ෂේප කර ඇත.
Rate this item
(0 votes)